3න් ගුණයකින් වේගවත් Firefox හා Chrome සඳහා උපදෙස්

ඔබට අදාළ මෙහේයුම් පද්ධතිය (OS) අනුව 1  හෝ 2 තෝරාගන්න.


1. ) ඩවුන්ලෝඩ් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.


2. ) නිශ්පාදකයන් පවසන පරිදි මන්දගාමී වූ බ්‍රවුසරයක් නැවත 3න් ගුණයකින් වේගවත් කරන්නට මේ මෘදුකාංගය සමත්. Firefox හා Chrome වලට පමණක් නොව Skype වලටද ස්පීඩ්ෆොක්ස් තම සහයෝගය දක්වනවා. මෙම මෘදුකාංගය ධාවනය කළ පසු පහත ආකාරයේ තිරයක් දිස් වේවි.



[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

 
3. ) ඉහත රූපයේ පරිදි සියල්ලම සලකුණු කර Optimize බට්න් එක ඔබන්න.

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



4. ) තත්පර කිහිපයකින් ඔබට  3න් ගුණයකින් වේගවත් වුන බ්‍රවුසරය භාවිතා කරන්නට පුළුවන්.


අනුග්‍රහය
allsevennet
පින්දහම් කරනවිට කරදර හිරිහැර එන්නේ මේ නිසාය. සතර අපායේ නොවැටී ඉන් මිදෙන්න නොපමාව ආර්යමාර්ගයේ ගමන්කරන්න...*

බුද්ධ ශාසනයක වැඩිපුරම නිර්වානය අවබෝධ කර ඇත්තේ දෙවිවරුන්ය. මේ නිසා දිව්‍ය සැප විඳින අතරතුර මාර්ගඵල ලබන්න හැකියාවක් තිබෙන බව ප්‍රත්‍යක්ෂයි. මේ නිසා ඔබටත් සැප සහිත පසුබිමක සිට නිර්වානය අවබෝධ කරන්න හැකියාව තිබෙනවා.(For More...)


Share this page

මෙත් සිසිලසින් සියළු සිත් නැහැවේවා !

Powered by දහම් විල

ඔබත් දහම් විලේ දහම් පණිවුඩය ගෙනයන පින්වන්ත සාමාජිකයෙක් වෙන්න ෴

Daham Vila

දුර්මුඛ නොවී ඔබට ධර්ම දානය සඳහා වඩාත් පහසුවෙන් එකතු විය හැකියි ෴


දහම් රස වින්දෝ


 
නිර්වානය ඇත්තේ දුරක නො වේ. එය ඇත්තේ ඔබ ලඟමය..
X